Welcome to Mangrow Plantation & Investment (Pvt) Ltd. We provide comprehensive, end-to-end agricultural solutions designed to modernize farming, empower rural communities, and ensure high-yielding, profitable harvests.
මංග්‍රෝ ප්ලාන්ටේෂන් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (පෞද්ගලික) සමාගම වෙත සාදරයෙන් පිළිගනිමු. ගොවිතැන් කටයුතු නවීකරණය කිරීමට, ගොවි ප්‍රජාව සවිබල ගැන්වීමට සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට උපකාරී වන පුළුල් කෘෂිකාර්මික සේවාවන් රැසක් අපි පිරිනමන්නෙමු.