Mangrow

“Turning the traditional farmer into an entrepreneur”

සාම්ප්‍රදායික ගොවියා ව්‍යවසායකයෙක් කිරීම

About Us

අප පිළිබඳව

Healthy Soil
Healthy Future

Who We Are

අපි කවුරුන්ද

Mangrow Plantation & Investment (Pvt) Ltd is a leading Sri Lankan-based agriculture, investment, and consulting company operating under the Mangrow brand. We specialize in cultivating, harvesting, and providing crop loans to farmers, ensuring a seamless bridge to premium export companies and local supermarket chains. Our unwavering commitment to exceptional product quality and farmer empowerment sets us apart as a pioneer in the Sri Lankan agricultural landscape.

මංග්‍රෝ ප්ලාන්ටේෂන් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (පෞද්ගලික) සමාගම යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ කෘෂිකර්මාන්ත, ආයෝජන සහ උපදේශන සමාගමකි. අපි උසස් තත්ත්වයේ අපනයන සමාගම් සහ දේශීය සුපිරි වෙළඳසැල් ජාල වෙත ගුණාත්මක නිෂ්පාදන සැපයීම, වගා කිරීම, අස්වනු නෙළීම සහ ගොවීන්ට ණය පහසුකම් සැපයීම සිදු කරන්නෙමු.

Our Vision

අපගේ දැක්ම

Economic development of the farmer through modern agriculture.

නවීන කෘෂිකර්මාන්තය හරහා ගොවියාගේ ආර්ථික සංවර්ධනය.

Our Mission

අපගේ මෙහෙවර

To cultivate, consult, and provide crop loans to be a Sri Lankan leading agricultural product promoter, fostering sustainability, ethical practices, and high quality in every aspect of our operations.

වගා කිරීම, උපදේශන ලබා දීම සහ බෝග ණය ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධකයා වීම, තිරසාරභාවය, ආචාරධාර්මික භාවිතයන් සහ උසස් තත්ත්වය අපගේ මෙහෙයුම්වල සෑම අංශයකම තහවුරු කිරීම.

Our Core Philosophy

Turning the Traditional Farmer into an Entrepreneur

At Mangrow, we believe that the future of Sri Lankan agriculture lies in modernization and empowerment. Through our specialized projects, we strive to turn the traditional farmer into a successful entrepreneur by cultivating high-value economic crops using modern agricultural technology.

The primary economic crops cultivated under our initiative include:

TJC Mango

TJC අඹ

Melon / Pomegranate

දෙලුම්

Guava

පේර

Sweet Orange

පැණි දොඩම්

අපගේ ප්‍රධාන දැක්ම: මෙම සේවාව තුලින් අප බලාපොරොත්තු වන්නේ ආර්ථික බෝග නවීන කෘෂි තාක්ෂණය භාවිතා කරමින් වගා කිරීම මඟින් සාම්ප්‍රදායික ගොවියා ව්‍යවසායකයෙක් කිරීමයි. මෙම ව්‍යාපෘතිය යටතේ වගා කරන ආර්ථික බෝග වන්නේ TJC අඹ, දෙලුම්, පේර සහ පැණි දොඩම් වේ.

What We Do

අපි සිදු කරන සේවාවන්

Beyond cultivation and investment, we provide comprehensive agricultural solutions to uplift the entire farming ecosystem:

Poly Tunnel Construction

Scientific construction of polytunnels at affordable prices backed by expert advice.

සහනදායී මිලට පොලි ටනල් විද්‍යානුකූලව ඉදි කර දීම සහ උපදෙස් ලබා දීම

Fertilizer & Equipment Support

Providing quality fertilizers and pesticides at affordable prices, alongside imported agricultural equipment on easy payment methods.

පොහොර හා කෘමිනාශක පහසු මිලට ලබා දීම සහ ආනයනික කෘෂි උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට සැපයීම

Tank Restoration Projects

Meeting the essential water needs of the farming community by renovating community-owned tanks.

ගොවි ජනතාව සතු වැව් ප්‍රතිසංස්කරණ කර දීම මඟින් ජල අවශ්‍යතාව සපුරා දීම

Scroll to Top